
Sinhala Songs
February 24, 2025 at 10:06 AM
"මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි
උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි
අපි යකාට බයද බං සොහොන අපේ විමානයයි
ඔය කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි"
ගායනය : Robee Jay
පද පේළි සමග රසවිදින්න
https://geemansala.com/songs/dumare/