Sinhala Songs WhatsApp Channel

Sinhala Songs

132 subscribers

About Sinhala Songs

GeeMansala.Com official Song Channel. Listening to a song will be clicked away. ගීමංසල අපේ වෙබ් අඩවියේ සිංහල සිංදු අහන්න. Channel link https://whatsapp.com/channel/0029Va9x3iN1XquRyfpw202w

Similar Channels

Swipe to see more

Posts

Sinhala Songs
Sinhala Songs
5/16/2025, 7:31:35 AM

"සැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈ දරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈ හිනිපෙතම සොයා ලුහුබඳින තුරා හමු නොවී තියේවී ජීවිතේ සුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක් තියේද මගෙ දුවේ" ගායනය : සුපුන් පෙරේරා ගී පද : නිසල් ගමගේ සංගීතය : දිනේෂ් ගමගේ https://geemansala.com/songs/mage-duwe/

Sinhala Songs
Sinhala Songs
5/18/2025, 10:47:59 AM

"දාලා ගිය උන් ආයෙ ආවට ගියපු ආදරේ ආයෙ එන්නෙ නැතිම හින්ඳා තැලුන පොඩිවුණ රාග ගිණි මැද පහස හුරුවුන පාට පැස්ටල් මූණෙ මන් ආදරේ තිබ්බා" ගායනය : සංජීව් ලෝන්ලියෙස් පද පේළි සමග රසවිදින්න https://geemansala.com/songs/daradandu-pirimi/

Sinhala Songs
Sinhala Songs
5/19/2025, 6:09:55 AM

"ඩොලර් 10 යේ හීන ඔතලා ඇත අහසට මම විසික්කා වලාකුලක හරි රැඳෙන්නට ස්පයික් නැතුව තැලුනා රිදුනා හුඟක් තැන්වල දින්නෙ දුවපු එව්න් තමයි Life track වල ඔය දින්නෙ දුවපු එව්න් තමයි Life track වල" ගායනය : සංජීව් ලෝන්ලියෙස් පද පේළි සමග රසවිදින්න https://geemansala.com/songs/dollar-dahaya/

Sinhala Songs
Sinhala Songs
2/24/2025, 10:06:17 AM

"මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි අපි යකාට බයද බං සොහොන අපේ විමානයයි ඔය කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි" ගායනය : Robee Jay පද පේළි සමග රසවිදින්න https://geemansala.com/songs/dumare/

Sinhala Songs
Sinhala Songs
2/25/2025, 5:29:28 AM

"රත්තරන් සඳට හිතුනට මං කඳුලින් කියලා ඔබට දුකක් දැනෙන්නෙ නෑ මට පව් කියලා මම කවදාවත් රිදවන්නෑ ගින්දර දීලා ඔබ තනිවුනොතින් යන්නෑ මම නම් පිටුපාලා" ගායනය : අජිත් මුතුකුමාරණ පද පේළි සමග රසවිදින්න https://geemansala.com/songs/raththaran-sandata/

Link copied to clipboard!