
Sinhala Songs
February 25, 2025 at 05:29 AM
"රත්තරන් සඳට හිතුනට
මං කඳුලින් කියලා
ඔබට දුකක් දැනෙන්නෙ නෑ
මට පව් කියලා
මම කවදාවත් රිදවන්නෑ
ගින්දර දීලා
ඔබ තනිවුනොතින් යන්නෑ
මම නම් පිටුපාලා"
ගායනය : අජිත් මුතුකුමාරණ
පද පේළි සමග රසවිදින්න
https://geemansala.com/songs/raththaran-sandata/