
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
January 31, 2025 at 01:21 PM
හිතින් යන්න උත්සහ කරන කාවවත්ම ,
අතින් අල්ලලා නවත්ව ගන්න උත්සහ කරන්න එපා.......
යන කෙනාට යන්න ඉඩ දීලා හිනාවකින් සමු දෙන්න පුරුදු වෙන්න....
සෑම සමුදීමක් ම ආදරනීය සමුදීමක් කරන්න බලන්න ,
දවසක හිතට අමුතු සැනසීමක් දැනෙනවා ,
මම නිවැරදී කියන හරි අපූරු හැගීමත් එක්කම.......
බලෙන් වේදනාවෙන් අල්ලගෙන ඉන්න බැදීම් වලට වඩා ,
සැහැල්ලු නිදහස පිරුනු බැදීම් වලට ඔයාගේ ජීවිතේ ඇතුලේ ඉඩ දෙන්න......
ඔයා ගේ සතුට ඔයා ගාවම රැදේවී අන්න ඒ දවසට.....🤍
didu🤍🍃
https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e
❤️
1