🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶 WhatsApp Channel

🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶

77 subscribers

About 🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶

හදවතට දැනෙන කතා කියවන්න , නිසදැස් රසවිදින්න එකතු වෙන්න....❤️ මන් , දිදූ 🤍🍃

Similar Channels

Swipe to see more

Posts

🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
5/29/2025, 3:30:47 PM

🤍🍃

😒 1
Video
🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
6/2/2025, 2:08:13 PM

🫣💗💐

❤️ 1
Video
🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
6/19/2025, 4:07:40 PM

THANKZ RIOO...🩵 මගේ වචන වලට ලස්සනට පණ දෙනවාට... Didu 🤍🍃

❤️ 4
Video
🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
1/31/2025, 1:21:07 PM

හිතින් යන්න උත්සහ කරන කාවවත්ම , අතින් අල්ලලා නවත්ව ගන්න උත්සහ කරන්න එපා....... යන කෙනාට යන්න ඉඩ දීලා හිනාවකින් සමු දෙන්න පුරුදු වෙන්න.... සෑම සමුදීමක් ම ආදරනීය සමුදීමක් කරන්න බලන්න , දවසක හිතට අමුතු සැනසීමක් දැනෙනවා , මම නිවැරදී කියන හරි අපූරු හැගීමත් එක්කම....... බලෙන් වේදනාවෙන් අල්ලගෙන ඉන්න බැදීම් වලට වඩා , සැහැල්ලු නිදහස පිරුනු බැදීම් වලට ඔයාගේ ජීවිතේ ඇතුලේ ඉඩ දෙන්න...... ඔයා ගේ සතුට ඔයා ගාවම රැදේවී අන්න ඒ දවසට.....🤍 didu🤍🍃 https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

❤️ 1
🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
1/31/2025, 1:24:09 PM

https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

❤️ 2
Image
🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
2/12/2025, 10:02:04 AM

දන්නවද ලස්සන ලමයෝ , අපිට හරි අහම්බෙන් හම්බෙන හරි ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්නවා , අපි වචනෙකින් අපේ දුක නොකිව්වත් , අපිව හරි අපූරුවට ඔවුන් වටහා ගන්නවා...... අපේ සතුට ලගදි නැති උනත් දුක වේදනාව ලගදි ඔවුන් හරි අපූරුවට අපි ලගින් රැදුනා..... ඇස් දෙක පියාගෙන මතක් කරලා බලන්න ලමයෝ , අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතෙත් එහෙම එකම එක කෙනෙක් හරි ඉන්නවා ඇති...... ඒ මිනිස්සු හරි අපූරු මායාකාරි මිනිස්සු.... එහෙම කෙනෙක් ඔයාගේ ලගින් ඉන්නවා නම් ඒ බැදීම හැමදාම රැක ගන්න.... මොකද, ඒ වගේ ආදරනීය බැදීම් හම්බෙන්නෙම අහබුවකින්ම විතරයි..... ඉතිම් අහිමි කර ගන්න එපා ඒ වගේ ආදරනීය හදවතක්... මගෑර ගන්නත් එපා පසුවට පසුතැවීමක් ඉතිරි වේවී....... didu 🤍🍃 https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

❤️ 2
🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
2/13/2025, 12:47:55 AM

දුටුවිට අහස් ගැබ සරසන් හිදින සඳ... සඳ වටකරන් හිදිනා තරු පොකුරු වට.... දකිනා විටදි කවි සිතුවිලි පහල වන... කෙලෙසින් නිදා ගම්දෝ ඇස් පියන් මම.... 🌝🤍🍃 රැය හරි නිසසලයි හදවත් සසල කලත්.... විටෙකදි රැයක් නඩු අසනා උසාවියක්..... හදවත් බිදෙන රිදවන මතකයෙන් බිදක්..... පෑරී කදුලු ගලනවා නෙත් අගින් කොතෙක්..... 🌝🤍🍃 කෙනෙකුට හොදම රැය නොව දහවලම තමයි.... දහවල කලබලයි රැය මෙන් නිසල නොවෙයි... හිරු ගේ උනුසුමෙදි නම් හදවත් නිසලයි..... එනිසම ඔවුන් දහවල වෙත ඇලුම් කරයි..... 🌝🤍🍃 කැමතියි දිවිය රෑ අහසක් වනවා නම්.... කලබල නොමැති ලෙස නිසසල වෙනවා නම්.... හිත රිදවනා , පාරන දේවල් නැති නම්..... සතුටින් මෙ මට කල් ගත කල හැකි වේ නම්... didu 🤍🍃 https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

❤️ 2
Image
🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
2/18/2025, 6:45:10 AM

🤍🍃 Follow the 🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶 channel on WhatsApp: https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

❤‍🩹 1
Image
🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
2/18/2025, 6:46:18 AM

❤‍🩹💍🍃🤍 Follow the 🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶 channel on WhatsApp: https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

🍃 1
Image
Link copied to clipboard!