🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
February 12, 2025 at 10:02 AM
දන්නවද ලස්සන ලමයෝ , අපිට හරි අහම්බෙන් හම්බෙන හරි ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්නවා , අපි වචනෙකින් අපේ දුක නොකිව්වත් , අපිව හරි අපූරුවට ඔවුන් වටහා ගන්නවා...... අපේ සතුට ලගදි නැති උනත් දුක වේදනාව ලගදි ඔවුන් හරි අපූරුවට අපි ලගින් රැදුනා..... ඇස් දෙක පියාගෙන මතක් කරලා බලන්න ලමයෝ , අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතෙත් එහෙම එකම එක කෙනෙක් හරි ඉන්නවා ඇති...... ඒ මිනිස්සු හරි අපූරු මායාකාරි මිනිස්සු.... එහෙම කෙනෙක් ඔයාගේ ලගින් ඉන්නවා නම් ඒ බැදීම හැමදාම රැක ගන්න.... මොකද, ඒ වගේ ආදරනීය බැදීම් හම්බෙන්නෙම අහබුවකින්ම විතරයි..... ඉතිම් අහිමි කර ගන්න එපා ඒ වගේ ආදරනීය හදවතක්... මගෑර ගන්නත් එපා පසුවට පසුතැවීමක් ඉතිරි වේවී....... didu 🤍🍃 https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e
❤️ 2

Comments