🄳🄸🄳🅄  🄿🄴🅁🅂🄾🄽🄰🄻  🄱🄻🄾🄶
🄳🄸🄳🅄 🄿🄴🅁🅂🄾🄽🄰🄻 🄱🄻🄾🄶
February 13, 2025 at 12:47 AM
දුටුවිට අහස් ගැබ සරසන් හිදින සඳ... සඳ වටකරන් හිදිනා තරු පොකුරු වට.... දකිනා විටදි කවි සිතුවිලි පහල වන... කෙලෙසින් නිදා ගම්දෝ ඇස් පියන් මම.... 🌝🤍🍃 රැය හරි නිසසලයි හදවත් සසල කලත්.... විටෙකදි රැයක් නඩු අසනා උසාවියක්..... හදවත් බිදෙන රිදවන මතකයෙන් බිදක්..... පෑරී කදුලු ගලනවා නෙත් අගින් කොතෙක්..... 🌝🤍🍃 කෙනෙකුට හොදම රැය නොව දහවලම තමයි.... දහවල කලබලයි රැය මෙන් නිසල නොවෙයි... හිරු ගේ උනුසුමෙදි නම් හදවත් නිසලයි..... එනිසම ඔවුන් දහවල වෙත ඇලුම් කරයි..... 🌝🤍🍃 කැමතියි දිවිය රෑ අහසක් වනවා නම්.... කලබල නොමැති ලෙස නිසසල වෙනවා නම්.... හිත රිදවනා , පාරන දේවල් නැති නම්..... සතුටින් මෙ මට කල් ගත කල හැකි වේ නම්... didu 🤍🍃 https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e
❤️ 2

Comments