
💥2024A/L| PHYSICS| RAPID REVISION | බුද්ධි හිරිපිටිය |💥
February 2, 2025 at 12:28 PM
⚠️ *අද 2026A/L Theory ONLINE පන්තියේ වැඩපිලිවෙල (February - 2 )*😍
♨️ *Class එක අද (ඉරිදා) සවස 7.00ට ආරම්භ කරනවා. හැමෝම වෙලාවටම සම්බන්ධ වෙන්න.*
*1. ලමයි අද අපි Online Class එකේ ඝර්ෂණය ගැටලු සාකච්ඡාව කරනවා. පොඩිම ගානෙ ඉදල කියල දචන නිසා ඕන කෙනෙක්ට අද Class එකට එන්න පුලුවන්. ඒ නිසා දන්න යාලුවන්ටත් කියන්න.*
🌀 *ගිය සතියේ Physical පන්තියට එන්න බැරිවුන දරුවො අනිවාර්යයෙන්ම අද එන්න.*
🌀 *එහෙනම් Online දරුවො හැමෝම අද සවස www.buddhihiripitiya.lk හරහා 7.00ට SET වෙමු.*
*Online Enroll නොවිච්ච දරුවෝ ඉක්මණට Enroll ගිහින් Place Order Click කරන්න.*
❤️
1