
💥2024A/L| PHYSICS| RAPID REVISION | බුද්ධි හිරිපිටිය |💥
986 subscribers
Similar Channels
Swipe to see more
Posts

https://www.facebook.com/share/v/14sncYAxKL/?mibextid=oFDknk

♻️ *පුලුවන් දරුවො Comment එකක් දාලා Share කරල යාලුවන්ව දැනුවත් කරන්න.* 🥰🥰🥰 https://www.facebook.com/share/p/1KStVYKJeL/

✡️ මාර්තු මාසයේ සැලසුම......... ✨️අවුරුදු දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුල මුලු නුගේගොඩම දන්න සහ කතාවෙන Special Group Class හදන්න අපිට පුලුවන් වුනා.❤️🔥 ✨️ඒ අපි දරුවා වෙනුවෙන්💯 කැපවීමෙන් උගන්වන නිසා සහ සෑම දරුවෙක් ගැනම හොදින් හොයල බලල වැඩ කරවන නිසා. ✨️ඉතින් දෙමාපියනි , දරුවනෙ රැල්ලට පන්ති හොයන්නේ නැතුව ඉගෙනගන්න හොද පන්ති හොයන්න. ✨️ඉතින් ඔයත් පන්ති වලට තාම සහභාගිවී නැත්නම් අදම සම්බන්ධ වෙන්න. මොකද අපි ඔයාගෙ ප්‍රථිපලය ගැන වග වෙනවා.👉 ✳️2025A/L Telegram: https://t.me/BH2025p ✳️2026A/L Whatsapp: https://chat.whatsapp.com/Jm5LbAgXiNOCnzWI5YcLjv ✳️2027A/L Whatsapp: https://chat.whatsapp.com/D3UgPlsSzvr0fymXCBg0u8 #buddhihiripitiya #physics #tution #tutionclasses #sasip

O/L සත්කාරය... https://www.facebook.com/share/v/1QoPJzaBNT/?mibextid=oFDknk (මෙය හුදෙක් අ.පො.ස සාමාන්‍ය පෙළ දරුවන්ගේ භෞතික විද්‍යා කොටස් ආවරණය කර ගැනීම සඳහා උදව්වක් වශයෙන් සිදුකරන සම්මන්ත්‍රණ මාලාවකි .) Whatsapp Group: https://chat.whatsapp.com/D3UgPlsSzvr0fymXCBg0u8 Youtube: https://youtube.com/@buddhihiripitiya?si=3S2GbauKMHmfF5XN නංගිල මල්ලිලා ඉන්නවනම් Share කරන්න ලමයි ♥️♥️♥️

🚨🛑🛑🛑🛑🛑🛑🛑🚨 *2025 A/L Revision Day - 5 (Group -2 අගහරුවාදා)* 📌 *හෙට අපේ Revision Class එකේ පස්වෙනි දවස. හෙට අපි නිව්ටන් නියම, තන්තු වල ආතති සහ ඝර්ෂණය සම්පූර්ණයෙන්ම අවසන් කරනවා.* 📌 *හැමෝම උදේ 8.00 වෙද්දි ඇවිල්ල ඉන්න ලමයි. හෙට නිදහස් දවස නිසා දවල් 12.30 වෙද්දි Revision එක අවසන් කරනවා.* *සවස 1.00 - 4.45 දක්වා Theory පන්තිය පැවැත්වෙනවා. ඒකෙදි අපි තාප ප්‍රසාරණය මුල ඉදල පටන් ගන්නවා. THEORY දරුවො 1.00 වෙද්දි ඇවිල්ල ඉන්න.*

🚨🚨 *2025A/L Revision* 🚨🚨 *හෙට කාර්යය ශක්තිය ක්ෂමතාවය ආරම්භ කරනවා.* 👉 *හැමෝම උදේ 7.30 වෙද්දි ඇවිල්ල Morning MCQ 6 එක කරන්න.* *Discussion එක ඉවර වුණ ගමන් Theory ආරම්භ කරනවා.*💥 *Online දරුවන්ට හෙට ඉදලා අලුත් Tute එක Courier කරන්න පටන් ගන්නවා.* 🎖️🎖️ *Paper Class එක 2.45 ට ආරම්භ කරනවා.* https://t.me/BH2025p