💥2024A/L| PHYSICS| RAPID REVISION | බුද්ධි හිරිපිටිය |💥
                                
                            
                            
                    
                                
                                
                                February 3, 2025 at 04:32 PM
                               
                            
                        
                            🚨🛑🛑🛑🛑🛑🛑🛑🚨
*2025 A/L Revision Day - 5 (Group -2 අගහරුවාදා)*
📌 *හෙට අපේ Revision Class එකේ පස්වෙනි දවස. හෙට අපි නිව්ටන් නියම, තන්තු වල ආතති සහ ඝර්ෂණය සම්පූර්ණයෙන්ම අවසන් කරනවා.*
📌 *හැමෝම උදේ 8.00 වෙද්දි ඇවිල්ල ඉන්න ලමයි. හෙට නිදහස් දවස නිසා දවල් 12.30 වෙද්දි Revision එක අවසන් කරනවා.*
*සවස 1.00 - 4.45 දක්වා Theory පන්තිය පැවැත්වෙනවා. ඒකෙදි අපි තාප ප්‍රසාරණය මුල ඉදල පටන් ගන්නවා. THEORY දරුවො 1.00 වෙද්දි ඇවිල්ල ඉන්න.*
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        2