💥2024A/L| PHYSICS| RAPID REVISION | බුද්ධි හිරිපිටිය |💥
💥2024A/L| PHYSICS| RAPID REVISION | බුද්ධි හිරිපිටිය |💥
February 5, 2025 at 10:45 AM
🚨🛑🛑🛑🛑🛑🛑🛑🚨 *2025 A/L Revision Day - 6 (Group -1 බ්‍රහස්පතින්දා)* 📌 *හෙට අපේ Revision Class එකේ හයවෙනි දවස. හෙට අපි නිව්ටන් නියම, තන්තු වල ආතති සහ ඝර්ෂණය ගැටලු විසදීම Interval එකට කලින් කරනවා. Interval එකෙන් පසු Tute - 04 බල ඝූර්ණ සහ බල සමතුලිතතාවය ආරම්භ කරනවා.* 📌 *හැමෝම උදේ 7.30 වෙද්දි ඇවිල්ල ඉන්න දවල් 2.30 වෙද්දි Revision එක වැඩ අවසන් කරල Paper Class 2.50 වෙද්දි පටන් ගන්නවා.*

Comments