
💥2024A/L| PHYSICS| RAPID REVISION | බුද්ධි හිරිපිටිය |💥
February 19, 2025 at 04:42 PM
🚨🚨 *2025A/L Revision* 🚨🚨
*හෙට කාර්යය ශක්තිය ක්ෂමතාවය ආරම්භ කරනවා.*
👉 *හැමෝම උදේ 7.30 වෙද්දි ඇවිල්ල Morning MCQ 6 එක කරන්න.*
*Discussion එක ඉවර වුණ ගමන් Theory ආරම්භ කරනවා.*💥
*Online දරුවන්ට හෙට ඉදලා අලුත් Tute එක Courier කරන්න පටන් ගන්නවා.*
🎖️🎖️ *Paper Class එක 2.45 ට ආරම්භ කරනවා.*
https://t.me/BH2025p