
රාදි 🤎🍂
February 28, 2025 at 03:54 PM
මේක හීනයක්නම්.. ඒ හීනෙ පටන් ගන්නෙ මෙතනින්...
මේක හීනයක්නම්.. ඒ හීනෙ ඉවර වෙන්නෙත් මෙතනින්...
මේක හීනයක්නම්.. ඒ හීනෙ අයිතිකාරි වෙන කවුරුවත් නෙවෙයි...
කලාරි මෙත්මාංජලී එපිටගෙදර..
සමහරවිට ඒක හීනයක්ද... එහෙම නැත්තන් හැබෑවක්ද..
හැමදේකටම පස්සෙ ඔයයි මමයි ඉතුරුයි නේද..
එහෙම නේද අයෝන් ඕෂිත එදිරිසූරිය...
ඉතින් ආයෙ මොන වෙඩින්ද..
ඔන්නොහෙ දෙයියනේ කියලා..
අපි පැනලා යං...
..........................................................♡
කොටස් කීපයක කෙටිකතාවක්..
ඉක්මනටම හම්බෙමු..
✍️ රාදි
❤️
♥️
3