Mahamevnawa
Mahamevnawa
February 14, 2025 at 08:24 AM
අද්‍යතන තාරුණ්‍යයට පිදෙන සොඳුරු සදහම් දායාද‍යේ 2025 අභිශේකයට තව දින 01යි .🪷🙏 . . 📅පෙබරවාරි 15 වන සෙනසුරාදා ප.ව. 1.00 සිට 6.00 දක්වා... 🔴මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවට ඔබත් එන්න...☺️🙏 🔴වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.shraddha.lk/yds-2025/ ☎️විමසීම් •ශ්‍රද්ධා රූපවාහිනිය: 071 775 5725 •මහමෙව්නාව කුණ්ඩසාලේ: 076 308 3483
🙏 🎉 25

Comments