♥️EXTRAORDINARY THINKERS♥️
May 19, 2025 at 10:24 AM
♥️PRACTICALLY ETHICAL HACKER♥️
පාඨමාලාවේ Registration අපි තවම Close කරලා නැහැ....
මොකද අපිට සිද්ද වුන පොඩි සිද්දි දාමයක් නිසා ඔයාලට අපිට හරියට මේ පාඨමාලාව ගැන දැනුවත් කිරීම් කරන්න බැරි වුනා.
ඒක නිසා අපි කොහොමත් ඔයාලට මේ Practically Ethical Hacker කියන පාඨමාලාවට සම්බන්ද වීමට තව සති 3 ක පමණ ලොකු කාලයක් ලබා දෙනවා....
✨ඒකට හේතුව තමයි අපි මේ PEH Course එක දැන් ආයම මුල ඉදලා පටන් ගන්නයි සූදානම...
ඒක නිසා සම්බන්ද වෙන්න බලාගෙන ඉන්න අය ඉන්නවා නම්, කලබල වෙන්න අවශ්‍ය නැහැ, කැමතී නම් විතරක් අපි ඉස්සරහට හිමින් මේ පාඨමාලාවත් එක්ක එකතු වෙමු...❤️🔥
