
Sasnaka Sansada Foundation
May 10, 2025 at 04:26 AM
*ඔබ මඟ බලා සිටි දිනය හෙටයි!* 🤗💫
උසස් පෙළ ප්‍රතිඵල තුළින්, සරසවි වරමි ලබපු ඔයාගෙ ජීවිතකතා පොතේ අලුත්ම පරිච්ඡේදයක් පෙරළන්න, ඔයත් ලෑස්තිද?
*එහෙනම් හෙට දවස ඔයා වෙනුවෙන්මයි!* 💙
සස්නක සංසද, *"සරසවි පියගැට" University Guidence* වැඩසටහන් මාලාවේ ආරම්භය සඳහා සියල්ල සූදානම්.
එන්න! සරසවියට යන හරි පාර අහගන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න. 🤝
Form link : https://bit.ly/SARASAVI-PIYAGETA-2025
සස්නක සංසද
තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
Design by : Kithmi Githara
Caption by : Rashmi Sonali

❤️
1