Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
May 10, 2025 at 04:33 AM
*එන්න, සරසවියට යන හරි පාර අහගන්න.* 👩‍🎓 සස්නක සංසද සාමාජික, දැනට *මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන, තේමිය විජේසිංහ සොයුරා* අතින්, විශ්වවිද්‍යාල ගමන්මඟට *"සරසවි පියගැට - University Guidance"* වැඩසටහන උපකාරයක් වුණ හැටි වචනයට නැගුණෙ මේ විදිහට. 🤗 ඉතින්, විශ්වවිද්‍යාල ගමන ආරම්භ කරන්න සූදානමින් ඉන්න ඔයත්, අපිත් එක්ක එකතු වෙන්න. *හරි පාරෙන් හීන හොයන් යන්න.* ♥️🤝 සස්නක සංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්...✨ Videography by : Themiya Wijesinghe Video edited by : Sathya Vimarshi Caption by : Verosha Gaganathara
❤️ 6

Comments