Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
May 11, 2025 at 02:51 AM
*සෙනෙහසේ නමින් රුහිරය කිරට හැරවූ, අසීමාන්තික ප්‍රේමයේ උල්පත ඇයයි!* 🩷👸 ආදරය, කරුණාව, දයාව සහ ආරක්ෂාව යන ගුණ සමුදායෙහි ප්‍රතිමුර්තිය වූ ඇය, *"අම්මා"* නම් විය. ජීවිතයට සැනසුම් ගෙනෙන භාවනාවක් වූ ද, සියලු දුක් විනිවිද සතුට, සැනසුම අරා හිනැහෙන උතුම් මව්වරුන් උදෙසා සස්නක සංසද අපගේ සෙනෙහසේ උත්තමාචාරය මෙසේ එක්කරමු. 💙💫 *ලොවක් දරනා රජුන් තැනවූ, කිරුළු නොදැරූ රැජිනක්ය ඇය, අම්මා!* සියලු අම්මාවරුන් හට අද දිනය උපහාරයක් වේවා! ♥️🙏 Design by : Kithmi Githara Caption by : Akshika Athapattu
Image from Sasnaka Sansada Foundation : *සෙනෙහසේ නමින් රුහිරය කිරට හැරවූ, අසීමාන්තික ප්‍රේමයේ උල්පත ඇයයි!* 🩷�...
❤️ ❤️‍🔥 👍 🤍 🥰 🩵 49

Comments