Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
May 11, 2025 at 07:43 AM
*ඔබ මඟ බලා සිටි දිනය අදයි!* 💙💫 ඔබත් අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල තුළින්, විශ්වවිද්‍යාලයකට පිවිසීමට නොඉවසිල්ලෙන් බලා සිටින අයෙක් නම් මේ ඔබේ අවස්ථාවයි. 🤗 විශ්වවිද්‍යාල පාඨමාලා, උසස් අධ්‍යාපන හා රැකියා අවස්ථා පිළිබඳව ඔබට ඇවැසි මඟ පෙන්වීම, *"සරසවි පියගැට University Guidance 2025"* හරහා ලබාදීමට *සස්නක සංසද* අපි සූදානම්. Zoom link 🔗 : https://bit.ly/SARASAVI-PIYAGETA-2025-ZoomMeeting එන්න, ඔබේ සිහිනයට හරි පාර සොයාගන්න. ♥️🤝 සස්නක සංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨ Design by : Rashmi Sonali Caption by : Gethmini Welikala
Image from Sasnaka Sansada Foundation : *ඔබ මඟ බලා සිටි දිනය අදයි!* 💙💫  ඔබත් අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල තුළින්...
❤️ 6

Comments