Sasnaka Sansada Foundation 
                                
                            
                            
                    
                                
                                
                                May 11, 2025 at 06:40 PM
                               
                            
                        
                            අප මහා බෝධිසත්වයාණන් වහන්සේ, මනු ලොව උපත ලැබීම සිදු වූයේ ද .෴.
සිදුහත් බෝසතාණෝ සියලු කෙළෙසුන් නසාලමින්, සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද .෴.
තුන් ලෝකාග්‍ර වූ, ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේ ද .෴.
තථාගතයාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සනිටුහන් කරමින්, කැලණියට වැඩම වීම සිදු වූයේ ද .෴.
අද වන් උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනක දීය. 🌕✨
ඔබ සැමට, අමාමහ නිර්වාණයේ දොරටු විවර වන්නා වූ, සුපින්බර වෛශාක්‍යය මංගල්‍යයක් වේවා! 🙏🏻🪷
Design by : Ovindu Yehan 
Caption by : Nadun Nilupul
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                        
                                            ❤
                                        
                                    
                                        
                                            🫂
                                        
                                    
                                        
                                            😂
                                        
                                    
                                    
                                        53