
Sasnaka Sansada Foundation
May 12, 2025 at 03:14 PM
*සස්නක සංසද "ගණිත සවිය" ජාතික ව්‍යාපෘතිය - 2025/26*
සුවහසක් ශ්‍රී ලාංකීය සිසු දරු දැරියන්ගේ ගණිත දැනුම ඔප්නැංවීමේ අරමුණින් සිදු කරන්නා වූ, සස්නක සංසද "ගණිත සවිය" ජාතික ව්‍යාපෘතියෙහි දොළොස් වන පරිච්ඡේදයෙහි ප්‍රතිකාරාත්මක ඉගෙනුම් වැඩසටහන්, 2025 මැයි මස 14 වන දින ආරම්භ වන වගයි.
පසුගිය අධ්‍යයන වර්ෂය සේම, මෙවරද සාර්ථක "ගණිත සවිය" ක්‍රියාන්විතයක් දියත් කිරීම පිණිස සස්නක සංසද සහෘද ඔබට සෙනෙහසින් ඇරයුම් කර සිටිමු.
*Sasnaka Sansada Ganitha Saviya National Project - 2025/26*
Let's unite to empower students with the knowledge to explore the true art of mathematics. The 12th chapter of the Sasnaka Sansada Ganitha Saviya National Project, Remedial Teaching Programs, will commence on May 14th, 2025.
This invitation is for all our enthusiastic volunteers to engage with the Ganitha Saviya National Project in the 2025/26 academic year to ensure its success as before.
*சஸ்னக சன்சத கணித சவிய - 2025/26 தேசிய திட்டம்*
கணிதத்தின் உண்மையான கலையை ஆராயும் அறிவை மாணவர்களுக்கு வலுவூட்டுவதற்காக ஒன்றிணைவோம்.
சஸ்னக சன்சத நிறுவனத்தின், கணித சவிய தேசிய திட்டத்தின் 12வது அத்தியாயம், தீர்வு கற்பித்தல் நிகழ்ச்சிகள், 2025 வைகாசி மாதம் 14 ஆம் திகதி அன்று தொடங்கவுள்ளது.
GS Team 2025/26

❤️
❤
🙏
💩
🤍
🩵
43