Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
May 14, 2025 at 04:39 PM
සස්නක අපේ අවුරුදු - 2025 🌞🌾 බක් මහේ අවුරුදු මිහිරියාව මුසු වූ "සස්නක අපේ අවුරුදු - 2025" සූර්ය මංගල්‍යය දිගහැරුම, ගෙවී ගිය බක් මස පුරාවට දිස්ත්‍රික්ක 20ක් කේන්ද්‍ර කරගනිමින්, අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. 💙🤗 සස්නක සංසද ගරු සභාපති හසිත විජේසුන්දර මැතිතුමන්ගේ ආශිර්වාදය හා මඟ පෙන්වීම යටතේ, සාමාජිකත්ව ප්‍රවර්ධන බළකණුව විසින් සංවිධානය කළා වූ මෙම සූර්ය මංගල්‍යය පෙළගැස්ම, රට පුරා විසිරි සස්නක සහෘද සැමට අලුත් අවුරුදු අසිරිය නොඅඩුව විඳගැනීමට ඉඩහසර විවර කරදෙන්නක් විය. හෙළ සිරිතට මුල් තැන දෙමින්, දීප ව්‍යාප්තව සිදු කළා වූ මෙම දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර ගැනීම සඳහා, නොමද සහය දුන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමු. ♥️🤝 https://www.facebook.com/share/v/1BqZWp4uDQ/? සස්නක ස‍ංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨ Video edited by : Manuth Kuruppu Voice-over by : Santhushi Sawbhagya,Samathi Perera Script & Caption by : Himansa Jayasooriya
❤️ ❤‍🔥 👍 19

Comments