Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
May 23, 2025 at 04:57 AM
*උසස් පෙළ කඩයිම සාර්ථකව ජයගෙන, ආසම කැම්පස් එකකට යන්න ඔයත් හීන දකිනවද?* 👩‍🎓💫 එහෙනම්, ඒ හීනය සැබෑවක් කරගන්න උදව් කරන්න *සස්නක සංසද* අපි සූදානම්! ඔයත් මේ පාර උසස් පෙළ කරන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම්, හොඳ ප්‍රතිඵලයකට යන්න මේ අන්තිම මාස ටිකේ වැඩ කරන්න ඕන කොහොමද කියල, දැනට විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න අක්කල අයියලගෙන්ම අහල දැනගන්න ඔයාට ලැබෙන හොඳම අවස්ථාවයි මේ. 💙🫣 ඔයාලගෙ අනාගතය තීරණය කරන, උසස් පෙළ විභාගය සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න අපි සූදානමින් ඉන්නවා. ඉතින් ඒ හැම ගැටලුවක්ම, පහත සබැඳිය ඔස්සේ අපිට යොමු කරන්න ඔයාලට පුළුවන්. *Form link :* https://forms.gle/GCU3Zks67F17QpoR8 වැඩිදුර විස්තර දැනගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න. ♥️🤝 *Whatsapp Group link :* https://chat.whatsapp.com/IOoLFeMFwItBF5rrlVj6X2 සස්නක සංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨️
❤️ 😢 2

Comments