Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
May 23, 2025 at 05:13 AM
*දිවි අඳුර පරදා - නැණ නුවණ බෙදාලමු!* 💙✨ සස්නක සංසද වවුනියාව දිස්ත්‍රික් සහෘදත්වය විසින් සංවිධානය කරන *"සිසුමැදිය"* ව්‍යාපෘතිය සඳහා ඔබටත්, භාවිතා කරන ලද හෝ අලුතින් මිල දී ගත්, 10, 11 ශ්‍රේණි සහ උසස් පෙළ විෂය ධාරා සඳහා අදාල පොත්පත්, සටහන්, ප්‍රශ්න පත්‍ර කට්ටල දැන් පරිත්‍යාග කළ හැක. මෙම කාර්යය තුළින් වවුනියාව දිස්ත්‍රික්කය පුරා විසිරි, උදව් අවැසි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත තුළට ආලෝකයක් ගෙන ඒම අපගේ බලාපොරොත්තුවයි. ♥️🤗 පරිත්‍යාග සඳහා විමසීම් : Ruchika Harshajith – 074 014 2628 Ashan Chathuranga – 078 682 5150 *ඔබේ එක් පොතක් ඔවුන්ගේ අනාගතය තනනු ඇත.* 📚👩‍🎓 We are collecting past exam papers, short notes, summary books, model question papers, and question paper sets for Grade 10, 11, and A/L students in any subject stream to support their academic journey under the *"Sisumediya"* project, organized by the Sasnaka Sansada Vavuniya District Brotherhood. 💙🤗 These learning materials will be gifted to students in need, and your used but reusable books could illuminate the path of knowledge for a fellow brother or sister. *Donate your printed educational materials today and make a lasting impact!* 📚🤝 For more information or to donate, please contact the aforementioned contacts. Sasnaka Sansada Vavuniya District Team
Image from Sasnaka Sansada Foundation : *දිවි අඳුර පරදා - නැණ නුවණ බෙදාලමු!* 💙✨  සස්නක සංසද වවුනියාව දිස්ත්‍ර...
❤️ 😢 8

Comments