Sasnaka Sansada Foundation
May 24, 2025 at 01:30 PM
මියැලෙන හදකට පණ නලක් වන්නට...! ❤🩹✨
ගිලන් වූ දිවියකට සවියක් වනු පිණිස, සස්නක සංසද කෑගල්ල දිස්ත්‍රික් සහෘදත්වය විසින් දෙවන වරටත් "ලෝහිත උත්පාද" - රුධිර දාන කඳවුර, සංවිධානය කරනු ලබයි.
📆 දිනය : ජූනි 08 වන ඉරු දින
⏰ පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය : ගණේගොඩ ශ්‍රී පුෂ්පාරාම රජමහා විහාර පරිශ්‍රය, පොල්ගහවෙල
ලේ බිඳක් දන් දී ජීවිතයක් සුරැකීමේ මහඟු කර්තව්‍යයට දායක වන්නට, ඔබත් අප හා එක්වන්න. ♥️🤝
රුධිර පරිත්‍යාග කිරීමට කැමති ඔබ, පහත පෝරමය පුරවා එදින ඔබගේ සහභාගීත්වය තහවුරු කරන්න.
Form link : https://docs.google.com/forms/d/e/1FAIpQLSfBsZZhdvDbJsV1FrrgkGmN8O4u4iMpdqoaWygkrCL2fB7Vyw/viewform?usp=dialog
වැඩිදුර විමසීම් සඳහා අමතන්න.
චමෝදි : 071 436 9343
යසස් : 077 424 8428
Design by : Shehan Tharindu
Caption by : Chamodi Attanayake
❤️
❤
10