Sasnaka Sansada Foundation
May 26, 2025 at 10:24 AM
දවස හෙටයි 🔥
සස්නක සන්සද අපි සූදානම්
ඔබ සූදානම්ද??
A/L Physics Paper එකට දවස් 2 කින්, ලකුණු 20 ක්!!* 😮🫣
සස්නක සංසද සහෘදත්වය සමඟ, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය විද්‍යා සහ ගණිත අංශයන් එක්ව ජාතික විද්‍යා පදනමේ මෙන්ම පාසල් ගුරු භවතුන්ගේ අධීක්ෂනය යටතේ සංවිධානය කරනු ලබන *භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව,* පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනු දැනුම පරිදි විද්‍යාලයීය ආදි සිසුන්ගේ අනුග්‍රාහකත්වයෙන් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
📆 *දිනය : මැයි 27 සහ 28 දෙදින*
⏰ *වේලාව : පෙ.ව 07.30 සිට ප.ව 02.00 දක්වා*
📍 *ස්ථානය : අනුරාධපුර මධ්‍ය විද්‍යාලය*
සස්නක සංසද විද්‍යාර්ථයින් විසින්, දෙදිනක් පුරාවට පවත්වන මෙම වැඩමුළුව තුළින් ප්‍රායෝගික පරීක්ෂණ 25 ක්, සිද්ධාන්ත දැනුම අත්පොත හා නවීන විද්‍යාගාර උපකරන සහිතව පාඨාංක ගැනීම ගැටළු විසදීම සිදු කරයි
භෞතික විද්‍යා විෂයෙහි ඉහළ සාමාර්ථයක් උදෙසා අත්‍යාවශ්‍ය වන, ප්‍රායෝගික පරීක්ෂණ දැනුම ලබා ගැනීම සඳහා මෙම වැඩමුළුව අනුරාධපුර දිස්ත්‍රික් ඔබට හිමිවන හොඳම අවස්ථාවයි! ♥️🤝
එදිනට සහභාගී වන සියලු දෙනා පහත Google form එක fill කරන්න
https://forms.gle/u5zUDUe2N6TJ4D588
විමසීම්
වී.ජී හසිත රන්දුණු
සස්නක සන්සද අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක
0765584445
ජී.එම් අබයවික්ක්‍රම
සහකාර විදුහල්පති ගණිත - අනුරාධපුර මධ්‍ය විද්‍යාලය
077 902 0391
❤️
8