Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
June 7, 2025 at 02:41 PM
*සස්නක සංසද "පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන" - 2025 | දෙවන අදිරය* දිවයින පුරා විසිරී සිටින සාමාන්‍ය පෙළ සිසු දරුවන්ගේ නැණ පහන් දල්වනු පිණිස දියත් වන සස්නක ස‍ංසද "ගණිත සවිය" ජාතික ක්‍රියාන්විතයෙහි එක් අදියරක් වන, සස්නක සංසද පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනෙහි දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවනු ලබයි. මෙ⁣ම පුහුණු සැසිය ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වයෙන්, නවමු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියන් සහ පෞර්ෂත්ව වර්ධනය පිළිබඳ මනා අවබෝධයක් අප සාමාජිකයන් වෙත ලබා දෙනු ඇත. පහත Google ෆෝරමය ඔස්සේ ඔබත් අදම අයදුම්පත් යොමුකරන්න. *Form link :* https://forms.gle/k8Ld2VmmtKDvHtiK9 මනා පුහුණුවක් තුළින් ලත් දැනුම බෙදාදෙන්නට, සස්නක ස‍ංසද සාමාජික ඔබට හිමි මහඟු අවස්ථාවයි මේ! *Sasnaka Sansada - Trainers Training Programme 2025 | Second Phase* The *Sasnaka Sansada Ganitha Saviya National Project* continues to make a meaningful impact by enhancing educational opportunities for students across Sri Lanka. Under this nationally significant initiative, the *Trainers Training Programme for Sasnaka Sansada members* is being conducted once again this year. This programme will feature expert resource persons from the *Ministry of Education*, who will provide guidance on innovative teaching methodologies, effective learning strategies, and personality development. *Apply via the link provided above.* This is your opportunity to advance your professional skills and contribute more effectively to the learning journey of students nationwide.
Image from Sasnaka Sansada Foundation : *සස්නක සංසද "පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන" - 2025 | දෙවන අදිරය*...
❤️ 💖 2

Comments