Nathasha vlogs ❤️
May 10, 2025 at 12:53 AM
හිතේ විශ්වාසයක් නැතුව මොන දේ කරත් වැඩක් නැහැ !! ඔයා කරන ඕනම වැඩක් හොද ආත්ම විශ්වාසයක් ඇතුව කරලා බලන්න. අනිවාර්යයෙන් ප්‍රතිඵල තියෙනවා. මට මේ දේ කරන්න පුලුවන් වෙයිද , මට මේ දේ කරන්න බෑ කියලා හිතලා දෙයක් පටන් ගන්නැතුව *" මං මේ දේ කොහොමහරි කරනවා "* කියන ආත්ම විශ්වාසය ඇතුව දේවල් කරන්න. අනිවාර්යයෙන් හරියනවා. *sᴏᴜʟ ᴠɪʙᴇ ᴡʜᴀᴛsᴀᴘᴘ ᴄʜᴀɴɴᴇʟ* > කරුනාකර උපුටා ගැනීමේදී කතෲ අයිතිය සුරකින්න ⛔❌
❤️ 5

Comments