Nathasha vlogs ❤️
May 10, 2025 at 12:54 AM
*ඔයාගේ පෞද්ගලිකත්වය හැමවෙලේම රැකගන්න " ❤️🩹*
මිනිස්සු එක්ක කතා කරන්න , මිනිස්සුන්ව ආශ්‍රය කරන්න , මිනිස්සු එක්ක විනෝද වෙන්න. හැබැයි හැමදේකටම සීමාවක් තියාගන්න.
මිනිස්සු එක්ක කතා කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න. ඔයාගෙ ලගම අයගෙන් වුනත්. කට පරිස්සම් කරන් කතාකරන්න. ඕන දේයි එපා දේයි හැමදේම කියන්න යන්න එපා. මේ දේ මං කියන එක අනවශ්‍ය දෙයක් කියලා ඔයාට හිතුන තැනදිම ඒ දේ කියන එක නවත්වන්න.
ඔයාගෙ private life එක රැකගන්න. අවශ්‍ය දේවල් විතරක් මිනිස්සු එක්ක කියන්න , share කරගන්න. ඕනාවට වඩා ඔයාගෙ ජීවිතේ දේවල් හැමෝම එක්ක කියන්න ගියාම වෙන්නෙ ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර ලැබෙන එකම නෙවෙයි. ඒකෙන් ඔයාට තියෙන ප්‍රශ්න තවත් වැඩිවෙන්නත් පුලුවන්.
*sᴏᴜʟ ᴠɪʙᴇ ᴡʜᴀᴛsᴀᴘᴘ ᴄʜᴀɴɴᴇʟ*
> කරුනාකර උපුටා ගැනීමෙන් හෝ නැවත පලකිරීමෙන් වලකින්න ⛔❌
❤️
6