Nathasha vlogs ❤️
May 11, 2025 at 04:14 AM
*💐❤️‍🩹🤱HAPPY MOTHER'S DAY* 👩🏼‍🍼 මේ ලෝකේ ශක්තිමත්ම කාන්තාව ඇය , ඉවසීමෙන් තමන්ගෙ පව්ල රැකගන්න ඇය , ආදරයෙන් යුතුව ජීවත් වන ඇය , ඕනම වේදනාවක් දරාගන්න ඇය , තමන්ගෙ දරුවන් වෙනුවෙන් ඕනම අභියෝගයක් බාරගන්න ඇය , ඉමහත් ඉවසීමකින් ජීවිතේ සමබරව ගෙනියන ඇය , දිවා රෑ නොබලා මහන්සි වෙන ඇය , නිමක් නැති ආදරයක් කියාපාන ඇය .. *ඇය නමින් — *අම්මා* 🤱💖* ලෝකයේ සියලුම මව්වරුන්ට *සුභම සුභ මව්වරුන්ගේ දිනයක් වේවා!* *sᴏᴜʟ ᴠɪʙᴇ ᴡʜᴀᴛsᴀᴘᴘ ᴄʜᴀɴɴᴇʟ* #mothersday #mothersdayspecial #soulvibe
❤️ 🙏 18

Comments