
Praja.lk
June 4, 2025 at 07:02 AM
ශ්‍රී ලංකාව විසින් පැහැර හැර ප්‍රතිව්‍යූහගත කරගන්නා ලද ණයවලින් ඩොලර් බිලියන 1.2ක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ණය වේ. එයින් භාගයක් භාරගන්නට රජය කැමැත්ත පළ කර ඇත. ගෙවීම බදු ගෙවන ඔබ සතුය.
