OL කුප්පිය - රුක්ෂාන් සර්
May 15, 2025 at 01:23 PM
🅰️ *10 ශ්‍රේණිය - ඉතිහාසය - ශ්‍රී ලංකාව ජනාවාස වීම - ප්‍රශ්න*🅰️👇
(කොළයක් පෑනක් ඇරගෙන උත්තර ලියලා මට එවන්න,නම,ගම,පාසල හා වසරත් එක්ක)
1. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගය වෙන්කර හඳුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණ 3ක් ලියන්න:
..............................................................................................................

2. මහාශිලා සුසාන සම්ප්‍රදායට අයත් සුසාන හමු වූ ස්ථාන 3ක් නම් කරන්න:
1. .................................................................
2. .................................................................
3. .................................................................
3. මැටි ඔරු සුසාන සම්ප්‍රදායට අයත් සුසාන හමු වූ ස්ථාන 2ක් නම් කරන්න:
1. .................................................................
2. .................................................................
4. උඩරංවාමම නිවාසය පිහිටි ස්ථානය කැපීමෙන් හෙළිකර ගත් වැදගත් තොරතුරු 3ක් ලියන්න:
..............................................................................................................
..............................................................................................................
..............................................................................................................
5. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක 3ක් ලියන්න:
..............................................................................................................
..............................................................................................................
..............................................................................................................
6. තිස්සමහාරාම වැව ඉදි කළ රජතුමා නම් කරන්න:
.............................................................................................
7. බ්‍රාහ්මීය සෙල්ලිපි වල සඳහන් පරිදි “අවරණ” යන්නෙන් අදහස් කර ඇත්තේ කුමක්ද?:
.............................................................................................
8. මහාවංසයේ සඳහන් පරිදි වාපි ගොම 3ක් නම් කරන්න:
1. .................................................................
2. .................................................................
3. .................................................................
9. පහත සඳහන් පැරණි ගම්, අතීතයේ දී හැඳින්වූ නම් ලියන්න:
වඩුවන් විසූ ගම්: .........................................
ගොවියන් විසූ ගම්: .........................................
ගොපල්ලන් විසූ ගම්: .........................................
ධීවරයින් විසූ ගම්: .........................................
මැණික් ගරන්නන් විසූ ගම්: .........................................
වළං තනන්නන් විසූ ගම්: .........................................
වරාය ආශ්‍රිත ගම්: .........................................
වෙළඳාමට වෙන් වූ ගම්: .........................................
ජනතාව අතහැර දැමූ ගම්: .........................................
10. වැටකින් ආරක්ෂා වූ සහ ආරක්ෂාවක් නොමැති ගම් හැඳින්වූ නම් පිළිවෙලින් ලියන්න:
..............................................................................................................
11. විශාල නාගරික ජනාවාස හැඳින්වීමට යෙදූ නම කුමක්ද?:
.............................................................................................
12. පනාකඩුව තඹ සන්නසෙහි අනුරාධපුරය හඳුන්වා ඇත්තේ කුමන නමකින්ද?:
.............................................................................................
13. “දසගම් ඇත්තන්” යනුවෙන් හැඳින්වූයේ කවුරුන්ද?:
.............................................................................................
14. දසගම් ඇත්තන් පිළිබඳ සඳහන් සෙල්ලිපියක් හමුවූ ස්ථානය කුමක්ද?:
.............................................................................................
15. එම සෙල්ලිපියේ සඳහන් කරුණ කුමක්ද?:
..............................................................................................................
✍️ *රුක්ෂාන් අපෝන්සු සර්*
(0705 710 711)