OL කුප්පිය - රුක්ෂාන් සර්
May 16, 2025 at 01:12 AM
🅰️ *ඉතිහාසය - පිළිතුරු*🅰️👇
1. පිළිස්සු මැටි වළං භාවිතය /ක්‍රමවත් සුසාන චාරිත්‍ර විධියක් අනුගමනය කිරීම /ගල් මෙවලම් වෙනුවට යකඩ මෙවලම් භාවිතය ආරම්භ කිරීම ස්ථීර නිවාස ආරම්භ කිරීම (කෘෂිකර්මාන්තය ඇරඹීම
2- දඹුල්ලට නොදුරු ඉබ්බන්කට්ටුව /යාපහුවේ පිහිටි ගල් සොහොන්කනත්ත/ ගලේවෙලට නොදුරු යටිගල්පොත්තේ සුසාන භූමිය
3- රංචාමඩම/ බෙරගල හල්දුමුල්ල
4- වළං භාවිත කළ බවට සාක්ෂි හමු වීම/ යකඩ භාවිතය නව අත්දැකීමක් වූ බව / සතුන් දෘඩයම් කිරීම සම්පුරණයෙන්ම අත් නොහැරීම/කාන්තාවන් තම රූ සපුව අලංකාර කර ගැනීමට උනන්දුවක් දැක්වු බව
5- වාර්ෂික වර්ෂාපතන අගය /පසේ ස්වභාවය/භූ විෂමතාවය ස්වභාවික සම්පත් වල ව්‍යාප්තිය |ජලවහනය
6- ඉළනාග රජු
7- අමුණ
8- සුවනවාපිගම විහාරවාපිගාම හුන්දරිවාපිගාම
9-
1. වඩුවන් විසූ ගම් - වඩිඩ්ඪකිගාව
11. ගොවියන් විසූ ගම්-කසිකාරගම
III. ගොපල්ලන් විසූ ගම්- ගෝපාලගාම
IV. ධිවරයින් විසූ ගම - කේවට්ටගාම
V. මැණික් ගරන්නන් විසූ ගම - මණිකාරගාම
VI. වළං තනන්නන් විසූ ගම් - කුම්භකාරගාම
VII. වරාය ආශ්‍රිත ගම් - පටිධානගාම
VIII. වෙළඳාමට වෙන් වූ ගම් නියම්ගම්
IX. ජනතාව අතහැර දැමූ ගම් - ඔළගම්
10- වැටකින් ආරක්ෂා කර තිබු ගම් පරික්ඛිත්ත ගම් ලෙස හඳුන්වයි (වැටකින් ආරක්ෂා කර නොතිබු ගම් අපරික්ඛිත ගම් ලෙස හඳුන්වයි
11-0
12-නුරුපුර
13- ගම් ප්‍රධානීන් දසදෙනෙකුගෙන් යුත් මංඩලය දසගම් ඇත්තන් ලෙස හඳුන්වයි.
14- කළුදිය පොකුණා නමින් හැදින්වෙන පැරණි බෞද්ධ විහාරයේ සෙල්ලිපිය
15- කළුදිය පොකුණ විහාරයේ දානය සපයා ගැනීමේ කටයුතු වල දී යම් ගැටළුවක් ඇති වුව හොත් දසගම ඇත්තන් රැස් වී එම ගැටළුව විසදිය යුතු බව යි.
✍️ *රුක්ෂාන් සර්*