Mahamevnawa
Mahamevnawa
May 17, 2025 at 04:12 PM
ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය බුදු වසින් 2569 ක් වූ වෙසක් පුන් පොහෝ දින (ව්‍යවහාර වර්ෂ 2025/05/12) ධර්ම ශාලා පරිශ්‍රය, සංඝාවාස පරිශ්‍රය ද සමගින් සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත ව ගෞතම බුදු සසුනට පූජා වූ වගයි! වැඩි විස්තර, වීඩියෝ දසුන් හා සේයා රූ 👉 https://mahamevnawa.lk/sri-angulimala-maha-se-vihara-puja/
🙏 ❤️ 64

Comments