
අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
May 16, 2025 at 05:12 PM
රැල්ලට වෙරළ කිසිදා හිමි නොවන ප්‍රෙමයක
මුනගැසි වෙන්වෙන හැගිම් සමුදායක් රැස්වී
හිමිනොවුවද නොවෙනස් ප්‍රේමයකි සැමදාක
සිතට සැනසුමයි නුබේ පෙම් කතාව දුටුහි
මා ද පෙම් කතා දොඩා ඇත බොහොසේ
සිත නිවිමට ඔබ දෙස බලා සැනසුනුසේ
අවරට ගිය හිරු සේ නුබ තුල සැගවි
මගේ සෝසුසුම් මා නුබ හට පුදමී
පෙම් කලානම් මා වෙත නුබ මෙන් සසරේ
නොවේ දැරිමට නුබට බර මා කඳුළු බිදුවේ
එසේ නම් නොබැදේ කිසි දින මෙලෙසේ
ඉතින් එහෙනම් මේ බංකුවත් හුදකලාවේ
ප්‍රවීන් මධුසංක ❤️

❤️
🤍
8