අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
                                
                            
                            
                    
                                
                                
                                May 19, 2025 at 05:00 PM
                               
                            
                        
                            බාහිර අසංතුලිත බල එක පිට එක මා දෙසට යොමු වුවද
මා විසින් මා හටම ඝර්ෂණයක් ඇති කරගත්තෙමි.
එනමුදු ඇය,
බාහිර බල සඳහා ප්‍රතිරෝධය නොදැක්වී ය
ඒ වෙනුවට අතිරික්ත බල පවා එකතු කරන්නට විය.
අහෝ කරුමෙකි 
ඇය සතුව ආනත බලයකි.
සම්ප්‍රයුක්තය පවා එම දිශාවටම විය.
මා ඇයට tan 90 තරම් ප්‍රේම කළද,
ඇය මට Cos 90 තරම්වත් ප්‍රේම නොකළහ.
ඇගේ ආදරයෙහි දිග පළල මැනීමට සිතුව ද,
ව'නියරය පවා මළ කා හමාරය.
දෝෂය ගණනය කිරීමකින් තොරවම අත් හරිමි.
එබැවින් මා නවතිම්.
අනුශාන් මලින්ත - Anushan M Hettiarachchi 🤍
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🩷
                                        
                                    
                                        
                                            ♥️
                                        
                                    
                                        
                                            💖
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                        
                                            🥰
                                        
                                    
                                    
                                        14