NPP SUPPORT
NPP SUPPORT
May 17, 2025 at 10:21 AM
“අපිට ඕන හැමවෙලේම අපි එක්ක අනුගත වෙන මලානික ඡන්ද දායකයෙක් නෙවෙයි! අපිට ඕන හිතන ඡන්ද දායකයෙක් - ප්‍රතිචාර දක්වන, නිසි විරෝධය දක්වන සක්‍රීය ඡන්ද දායකයෙක්! ඒ සක්‍රීය ඡන්ද දායකයා තමයි තීරණාත්මක මොහොතේදී අපිව ආරක්ෂා කරගෙන අපේ ව්‍යාපාරය යහපත් දිශානතියකට අරගෙන යන්නෙ!” -අනුර දිසානායක සහෝදරයා♥️🚩 ජය! 🧭🇱🇰 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #nppsupport
❤️ 👍 😂 🌹 ❤‍🔥 💜 ❤️‍🔥 👎 🙏 133

Comments