
NPP SUPPORT
May 19, 2025 at 04:43 AM
*"හෙට රණවිරු සැමරුමට මමත් යනවා,ජනාධිපතිතුමත් යනවා",*
අපි හිරේ දාපු උන් රණවිරුවෝ ගැන කතා කරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි
කරන්න බෑ කියපු යුද්ධයක් කරපු තව හමුදාපති කෙනෙකුට මේක ඉතුරු කරන්නේ නෑ කියපු සරත් ෆොන්සේකත් 2007 ඔය කිබුල් කදුලු හලන අය එකතු වෙලා ආණ්ඩුවේ අය වැය පරද්දන්න හදන කොට අයවැයට විරුද්ධ නොවී අයවැය දූෂිත උනත් යුද්ධය නිසා අයවැය පරද්දන්නේ නෑ කියල ගියපු එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවපු වර්ථමාන ජනාධිපති අනුර දිසානය සහෝදරයත් හෙට විජයග්‍රහණයේ සැමරුමට එනව
මවුබිමට ජය 🇱🇰
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport

❤️
😂
👍
🙏
❤
🇱🇰
🚩
🌹
🤭
143