NPP SUPPORT
May 20, 2025 at 06:04 PM
රණවිරුවෝ පිටින් දාල හැමදාම දේශපානය කරපු අයට මේ පාර රණවිරු සැමරුමෙන් ආණ්ඩුව නිහඩ උත්තරයක් දුන්නා.ආබාධිත විරුවන් ගැන හොයල බලන්න ඔවුන් ලගටම ගියා ඒවගේම උසස්වීම් සම්බන්ද ගැටලු වලට යම් සාධනීය විසදුම් දෙන්න ආරම්භයක් ගත්ත අද වාහන ලබා දුන්නා මේව තමයි වෙන්න ඕන දේවල් අබාධිත විරුවන් ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ දෙමාපියන් සම්බන්ද ගැටලු ඔවුන්ගේ උසස්වීම් වගේ ප්‍රශ්න ටික කඩිනමින් මේවගේ විසදන එකයි වෙන්න ඕන.රණවිරුවෝ ගැන මහා කැකුමක් තියන බව පෙන්නපු අය වසර ගානක් පාලනය කරලත් වසර 16ක් ගිහිල්ලත් මේවගේ ගැටලු ඉතුරු උන එක ගැන හිතල බලන්න ඕන
ජය 🧭
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport
❤️
👍
😂
🧭
❤
🇱🇰
🙏
❤🔥
💕
🫡
124