
NPP SUPPORT
May 24, 2025 at 05:04 PM
අනුර ජනාධිපති වෙන්න කලින් ගියපු අන්තිම ඇඩ් එකේ ගියේ
*"...අද ඉදල වැඩ පටන් ගන්න..*
*නිවහල් රාජ්‍ය සේවයක් වෙනුවෙන් - රට අනුරට"*
ඔන්න දැන් කීව වගේම වැඩ බලන්න පුළුවන්🔥
මේ විදිහට වැඩ ගියොත් අල්ලස හා දූෂණය තුරන් කරපු රටක් හදන එක වැඩි ඈතක නෑ❤️💪
ජය🧭🇱🇰
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport

❤️
👍
❤
🇱🇰
😂
💯
💪
✊
🌝
🔥
126