
NPP SUPPORT
May 30, 2025 at 05:30 AM
🔴 *අද මහින්දානන්ද කියන හිටපු හොර ඇමතියව අවුරුදු 20 කට හිරේ දානවා*
මේ ඒක ගැන අනුර ජනාධිපති වෙන්න කලින් බලේ නැති කාලෙදි පාර්ලිමේන්තුවෙදි හඬ නගපු හැටි 🫡
ලොක්ක කියපු විදිහටම කරන එකගැනනම් පට්ට සතුටුයි 🫡❤️
රට කාපු හොරු ටික නැතිබංගස්තාන වෙලා අපේ රටට හරියනවනම් එච්චරයි.
> Copied
ජය🧭🇱🇰
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport
❤️
👍
❤
🙏
💯
🧭
🔥
😂
👌
😢
133