
NPP SUPPORT
May 31, 2025 at 11:31 AM
මේ වගේ 2.50 මාධ්‍යකරණයට එරෙහිව රටේ ආණ්ඩුව පියවරක් ගන්න ඕන 3න් දෙකක බලයක් දුන්නේ මේවට තමයි
මොකක්ද මෙතන උනේ?
අනුර සහෝදර ගමේ ගියපු වෙලාවේ ගමේ මිනිස්සු ටිකක් එක්ක කතා කර කර ඉන්න වීඩීයෝ එකක් facebook එකේ ශෙයාර් වෙනව ලග හිටපු කෙනෙක් phone එකකින් වීඩීයෝ කරපු සරල වීඩීයෝ එකක් facebook එකේ මේක ශෙයාර් වෙනව ඒකත් හරිම සාමාන්‍ය දෙයක්
හැබැයි අපි මේක දකිනව හිරු පේජ් එකේ අමුතු හෙඩ්ලයින් එකක් එක්ක
බඩු වල ගනන් වලට තමයි මතක් වෙන්නේ කියල
හැබැයි වීඩීයෝ එක හොදට අහල බැලුවම තේරෙනව මොකක්ද මේ කියන්නේ කියල
සර් ගනන් වලට තමයි මතක් වෙන්නේ (මේ ඉන්න ගෑනු කෙනා එහෙම කියනව )
(ඒකේ පසුබිම් කතාව අනුර සහෝදරය උසස්පෙල කරල ගමේ ගනන් උගන්නව මේ ඉන්නේ ඒ ඉගන ගත්ත කෙනෙක්)
ඊලගට එහා පැත්තේ ඉන්න වැඩිහිටි කෙනා කියනව -
වජිරට ගනන් වලට තමයි මතක් වෙන්නේ කියල.
එහෙම කියල හැමෝම හිනා වෙනව මේක හරි සාමාන්‍යෙ දෙයක්.
හැබැයි මේ මීඩියා චැනල් එකේ පොර ගහනව මඩක් ගනන් වලට කියන එක බඩුවලට කියල ලියල දානව වීඩීයෝ එක
ඊලගට මිනිස්සු බැනල කමෙන්ට් කරනව ඕවගේ මඩ ගැහුවට දුමින්ද නම් නිදහස් කර ගන්න වෙන්නේ නෑ කියල.
පැයකින් වගේ වීඩීයෝ එක අයින් කරනව
ඒ වෙනකොටත් පැයක් ඇතුලත 80 ගානක් ශෙයාර් වෙලා 440 ගානක් ලයික් කරල
Original video එකයි edit කරල දාපු වීඩීයෝ එකයි ස්ක්‍රීන්ශොට් කිහිපයකුයි අපි මේ msg එකෙන් පහල දානව හැමෝටම බලන්න පුලුවන් වෙන්න.
ඉතින් රටේ ලියාපදිංචි මාධ්‍ය ආයතනයකට රටේ ජනාධිපති ඉන්න වීඩීයෝ එකක් දාල මෙහෙම ආතල් ගන්න පුලුවන් නම් ඇත්තටම රටේ මාධ්‍ය සාදාචාරයක් නෑ නේ රටෙ ජනාධිපතිට මෙහෙම නම් අනික් මිනිස්සුන්ට මොනව නොකරයි ද
ඒ නිසා දැන්වත් ආණ්ඩුව කොන්ද කෙලින් තියාගෙන මේ වගේ මාධ්‍ය ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියල අපි ආණ්ඩුවෙන් ඉල්ලනව
ජය 🧭
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport
❤️
👍
❤
💯
😂
✊
🖕
😕
😢
37