NPP SUPPORT
NPP SUPPORT
June 2, 2025 at 08:27 AM
පළාත් පාලන ආයතන 161 ක සභාපතිවරුන්/නඟරාධිපතිවරුන් වැඩබාරගනිමින් සභා පිහිටුවීම අද සිදුවුනා. සමඟි ජනබලවේගයට ඉන් එකදු සභාවකවත් බලය හිමිවී නැහැ. හොරු ඔක්කෝම එකතු වෙලා බලය ගන්න හදන උත්සාහයටත් වෙන්නේ මේකම තමයි ජාතික ජන බලවේගයත් ජනතාවත් එකතු වෙලා රට ඉදිරියට ගෙන යෑම තමයි දැන් තියෙන්නේ ඒ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු ජය 🧭 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #nppsupport
Image from NPP SUPPORT: පළාත් පාලන ආයතන 161 ක සභාපතිවරුන්/නඟරාධිපතිවරුන් වැඩබාරගනිමින් සභා පිහ...
❤️ 👍 🧭 😂 😮 🥰 94

Comments