
NPP SUPPORT
June 3, 2025 at 03:37 PM
අපි දැක්කා උදේ ඇප දීපු ගමන් මේකද පුනරුදය ගාල කෙදිරිගාන්න පටන් ගත්ත කට්ටියක් සුපුරුදු විදියට
අඩු ගානේ රටේ නීතිය මොකක්ද කියලවත් නොදන්න අයට ඇප දෙනවා කියන එක මොකක්ද කියල පැහැදිලි කරල දෙන්න වෙනව ඇප දෙනවා කියන්නේ නිදොස් කොට නිදහස් කියන එක නෙවෙයි.
ඒ කොහොම උනත් ඔන්න නඩු කටයුතු පටන් ගන්න යන්නෙ බෙහෙත් ගැටලුව සම්බන්දයෙන් උදේ ඉදන් සතුටු උන දේශපාලනිකව බංකොලොත් උන කට්ටියගේ තාවකාලික චූන් එක පැය කීපයකින් ඉවර වූ වගයි
රටේ නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙනව වංචා දූෂණ කරපු කරන කාටවත් බේරෙන්න හම්බ වෙන්නේ නෑ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියනව අන්න එතකම් ඒ වෙනුවෙන් ජනතාව විදියට වගකීමෙන් දේශපාලන අවබෝධයෙන් කටයුතු කරන එකයි අපේ වගකීම
ජය 🧭
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport

❤️
👍
❤
😂
🧭
✊
🙏
72