
NPP SUPPORT
June 5, 2025 at 03:19 PM
*සමාජයක ප්‍රගමනය තීරණය වීමට ඉවහල් වන මූලිකම සාධකයක් වන්නේ පවිත්‍රතාවයයි.* එබැවින් සමාජය පවිත්‍ර කරන්නා සමාජයේ උසස්ම නිලයකට අනිවාරෙන්ම ඔසවා තැබිය යුතුය. ඔවුන්ට හොද වැටුපක් ගෙවීමද සිදු කළ යුතුය. එවැනි සමාජයක් අපි සියලු දෙනාම එක්ව ගොඩ නගන්නෙමු. සැබැවින්ම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යනු එයයි.
ජය 🧭
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport

❤️
👍
❤
🌹
🙏
😂
✊
👎
💐
107