
NPP SUPPORT
June 7, 2025 at 09:31 AM
වෙසක් පෝදා ජනාධිපති සමාව ලබාදුන් සිරකරුවන් 338 දෙනා අතර අනුරාධපුර බන්ධනාගාරයේ අදාල සිරකරුවාගේ නම ඇතුලත් නොවූ බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.
මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු නිලධාරීන්ට දඩුවම් ලබාදෙන බවද ප්‍රකාශ කෙරේ.
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport

👍
❤️
❤
✊
🙏
🖕
🌹
💕
😂
59