𝐂𝐑𝐄𝐙𝐘__𝐖𝐎𝐑𝐋𝐃🧐🤒😝
𝐂𝐑𝐄𝐙𝐘__𝐖𝐎𝐑𝐋𝐃🧐🤒😝
June 7, 2025 at 05:21 AM
අන්සතු නුඹ ඒ මතක අදත් සුවඳයි හිත තාම ලෙංගතුයි කියන්නෙ කොහොමෙයි අන් සතු නුඹට මා රැහැයි හඬටත් රැයේ මල් සුවඳෙත් ආවෙ නුඹ සුවඳයි කියන්නෙ කොහොමෙයි අන්සතු නුඹට මා බලන් දුර ඈත මවන් ඔය රූපේ ලියන්නම් කවියක් අන්සතු නුඹට මා
❤️ 🖤 2

Comments