
𝐂𝐑𝐄𝐙𝐘__𝐖𝐎𝐑𝐋𝐃🧐🤒😝
2.5K subscribers
About 𝐂𝐑𝐄𝐙𝐘__𝐖𝐎𝐑𝐋𝐃🧐🤒😝
හේ හේ පැටියෝ 👀🦴, පොඩ්ඩක් මෙහෙට ඇවිත් බලන්ටකෝ...🤭 ඔයාටම කියලා ගැලපෙන දේවල් හොයනවා නම් මේක තමා හරිම එක...😌🥂 ඔයාට ඕන 𝐬𝐭𝐚𝐭𝐮𝐬 𝐯𝐢𝐝𝐞𝐨 ,𝐩𝐨𝐬𝐭 තාම හම්බුනේ නැද්ද එහෙනම් අපිව 𝐟𝐨𝐥𝐥𝐨𝐰 කරල තියා ගන්න,,🤪🖇️ ආයේ චැනල් එක හම්බුන වේලාවේ ෆලෝ කරන්නේ නැතුව පස්සෙ හැම තැනම හොයන්න එපා දැන්ම ෆලෝ කරලා තියාගන්න 😚💗🙌🏻 අපෙන් ඔයාලට 🫣, • videos ⚡ • posts 🐾 • wallpapers/dpz 🔮 • another channel links 🪐 • memes 😹 වගේ තවත් ගොඩක් දේවල් තියෙනවා 🙈 🪄 ඇවිත් බලන්නම ඕනා ඉතිම්....😌 🥂 ChAnNeL lInK :- https://whatsapp.com/channel/0029VacAn9R4dTnPRoWZX61p 🙃💗🪄 පරක්කු වැඩී හොදේ...😒🙌🏻 කමන්නෑ දැන්වත් එන්නකෝ...🫣 ඇවිල්ලා ඉතිම් නිකම් ඉන්න එපා ෆලෝ පාරකුත් දාලා යන්න...😚🖇️ යන්න කිව්ව පලියට යන්නත් එපා හැබැයි...🤭 __________________________________ https://wa.me/+94785758862?text=[Heyy-link2link|crazyworld 🙃🐾 |
Similar Channels
Swipe to see more
Posts

*“ එයාලා බලාපොරොත්තු වුණු ජීවිතය නොලැබුණු තැන* *මිනිස්සු නොදියුණු අපිරිසිදු ආකල්ප මවාගන්නවා.* *ඒත් ඒක නෙවෙයි කරන්න ඕනෙ,* *තමන්ට නොලැබුණු දේවල් අනුන්ට දායාද කරන එකයි.* *මට දැනෙන විදිහට ඊට පස්සෙ සොබාදහම වුණත් අහක බලාගෙන ඉන්න එකක් නෑ මිත්‍රයා!” 🤍💫*

ඇත්තටම මට ඕනෙ මනුස්සයෙක් ආදරේ ඇතුලෙ ආදරනීය මනුස්සයෙක් ! ☺️♥️ හවස් වරුවල අත් අල්ලන් මුහුදක් අයිනෙ වාඩිවෙලා මොනාමහරි කකා ඉන්න ආස මනුස්සයෙක්..! පාට පාට ලයිට් එලි අස්සෙ හිමින් වැටෙන පොද වැහි අස්සෙ ආදරේ දකින මනුස්සයෙක්..! උරහිසට ඔලුව තියන් බය නැතුව හීන බලාපොරොත්තු ගැන කියවන්න පුළුවන් මනුස්සයෙක්..! Track පැනපු Moment වලට පට්ටම ආස මනුස්සයෙක්...! මන් වගේම ආදරනීය විහිලුවට හිනහවට කොයිවෙලෙත් ආස දුක හිතුනම අඬන්නත් කලියෙන් පපුවට තුරුල් කරගන්න මනුස්සයෙක්..! ඇවිදන් යන ලගින් ඉන්න හැම මොහොතකම වගෙ ආදරනීය ඇස් වල ඉදහිට නතර වෙන්න හිතෙන මනුස්සයෙක් ..! කෝච්චියක දුර ගමනක් යන්න මහන්සි තැන්වල ඕන වෙලාවක පපුවට වාරු දෙන්න පුළුවන් මනුස්සයෙක්... ! ආදරනීය මතක හැම එකක්ම පුංචි පොටො එකකට ගන්න, ඒ දේවල් පස්සෙ දුවන මනුස්සයෙක්..! පුංචි පුංචි දේවල් අඩුම මලක් දුන්නත් ඒකත් හරි ආදරේන් ලග තියාගන්න මනුස්සයෙක් ! ජීවිතේ වැටෙන හැම තැනකම මම ඉන්නවනෙ කියලා මගෙ ලගම ඉන්න මනුස්සයෙක්..! බාහිර සාධක හෝ නොගැලපීම්, අඩුපාඩු හෝ ලොකු කරන් වෙනස් නොවෙන මනුස්සයෙක්..! මට ඕනෙ එහෙම මනුස්සයෙක් මේ ජීවිතේ අවසානය වෙනකම්ම මාව අත් නොහරින මනුස්සයෙක් ! අවුරුදු ගානක් ආදරේ ගැනම ලියලා මට හරි මහන්සි.. මට ඕනෙ දැන් ඒ ලියවුනු හැම අකුරකටම සාධාරණයක් කරන්න.. ආදරේ පිරිච්ච මනුස්සයෙක් ට කිසිම බයක් නැතුව ලීව හැම ආදරණීය කතාවකම ජීවත් වෙන්න දෙන්න..♥️ මට ඕනෙ මගෙ අත හයියෙන් අල්ලගන්න මනුස්සයෙක්.! ❤️🩹🌻💫

*මගහරින බව දැනගෙනත්,* *එක හිතක් පස්සෙම පැන්නුවේ* *තනිවෙන බව නොදැන නෙවෙයි...,* *තව එක පාරක් හරි කලින් වගේ* *ඉන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන්... 🥹🤍*

*" බලාපොරොත්තු වුණු ජීවිතය නොලැබුණු තැන* *මිනිස්සු නොදියුණු අපිරිසිදු ආකල්ප මවාගන්නවා.* *ඒත් ඒක නෙවෙයි කරන්න ඕනෙ,* *තමන්ට නොලැබුණු දේවල් අනුන්ට දායාද කරන එකයි.* *මට දැනෙන විදිහට ඊට පස්සෙ සොබාදහම වුණත් අහක බලාගෙන ඉන්න එකක් නෑ...!! 💜💫"*

*සමහර වෙලාවට ජීවිතේ නිවීම* *කියන්නෙ එක මනුස්සයෙක්ට..* *මගේ ජීවිතේ ඒ මනුස්සයා ඔයා..* *" ඉතින් ඒකයි පුංචි ලමයෝ* *මම ඔයාට මේ තරමටම ලෝභ..!"*🩶

*" මං දන්නෙ මෙච්චරයි,* *මිනිස්සුන්ට ආදරේ ඕනෙ " ❤️💐* " *අනේ එයාවත් ලග හිටියනම් !* කියලා හිතන හැමෝගෙම බලාපොරොත්තු ඉක්මනින් දවසක ඉශ්ට වෙන්න ඕනි...." 🥺❤️

*හැමදාම නළල ඉඹලා යන* *ලස්සන පිරිමි ළමයෙක් මුණගැහිලා* *තව එකපාරක්* *ඇතිවෙන්න,* *ආදරේ කරන්න ඕන!* 🤍💋✨

*" ජීවිතේ වැරදුන තැන් හදාගන්න පුලුවන් නම් මේ කලකිරීම මගේ හිතේ නැතිවෙන්න තිබුණා.* *ඉක්මන් වෙලා නොදන්න කමට ගත්ත තීරන නිසා ජීවිතේම විදවනවා...!!* *🥺💖"*