𝐂𝐑𝐄𝐙𝐘__𝐖𝐎𝐑𝐋𝐃🧐🤒😝
𝐂𝐑𝐄𝐙𝐘__𝐖𝐎𝐑𝐋𝐃🧐🤒😝
June 8, 2025 at 02:56 PM
මං ඔයා එක්ක ඉන්නවනේ, කියලා ඔයා මට කියන්න කලින් ඔයා මං එක්ක ඉන්න බව මට දැනෙනවා කියන්නෙ මේ ලෝකේ මං අරගත්තු ලස්සනම තීරණේ තමයි ඔයා වචනෙකින් විතරක් මිනිස්සු ආදරේ මනිද්දි දරාගන්න බැරි තරම් මට ආදරේ දෙන ලස්සන මනුස්සයෙක් ඔයා අපි දෙන්නා ලස්සනට ජීවත් වෙමු නොකියා මං නැතත් ඔයා ලස්සනට ජීවත් වෙන්න ඕන කියලා කියන නිහතමානී මනුස්සයෙක් ඔයා දාහක් ප්‍රශ්න තියාගෙන මට ඒ කිසි දෙයක් නොදැනෙන්න ආදරේ කරන මනුස්සයෙක් ඔයා *දන්නවද, මේ ජීවිතේ මං ලබපු වටිනම හමුවීම තමයි ඔයා ! 🤍* -🥹💗-
❤️ 🖤 3

Comments