𝐂𝐑𝐄𝐙𝐘__𝐖𝐎𝐑𝐋𝐃🧐🤒😝
                                
                            
                            
                    
                                
                                
                                June 9, 2025 at 03:44 PM
                               
                            
                        
                            *" බලාපොරොත්තු වුණු ජීවිතය නොලැබුණු තැන*
*මිනිස්සු නොදියුණු අපිරිසිදු ආකල්ප මවාගන්නවා.*
*ඒත් ඒක නෙවෙයි කරන්න ඕනෙ,*
*තමන්ට නොලැබුණු දේවල් අනුන්ට දායාද කරන එකයි.*
*මට දැනෙන විදිහට ඊට පස්සෙ සොබාදහම වුණත් අහක බලාගෙන ඉන්න එකක් නෑ...!! 💜💫"*